Sidebar Ads

Movie Download SL Android App - සිංහල ඇතුළු චිත්‍රපටි සමග දැන් ටෙලිනාට්‍ය ද නොමිලේ online නරබන්න


කොහොමද යාලුවනේ! දැන් ඔයාලට ඔයාලගේ android දුරකථනය හරහා සිංහල, සිංහල හඩකැවූ, ඉංග්‍රීසි, හින්දි, දමිළ සහ තවත් බොහෝ චිත්‍රපටි අන්තර්ජාලය ඔස්සේ online නැරබීමට පුළුවන්.

තවද මේ දිනවල මධ්‍ය නාලිකා තුල විකාශය වන විදෙස් ටෙලිනාට්‍ය (ලංකාවේ ටෙලිනාට්‍ය YouTube හරහා නැරබිය හැකි නිසා මෙයට එකතු කර නැත) මෙහිදී නොමිලේ මුල සිට නැරබිය හැකියි. 

මෙම android යෙදවුම ඉතා සරලව නිර්මාණය කර ඇති අතර ඔබට පහසුවෙන් online චිත්‍රපටි නැරබිය හැකියි.

වැදගත් දෙයක් වන්නේ මෙම යෙදවුම google play store වෙත මුදා හරින්න නොහැකි වන්නේ මෙහි ඇතුලත් වන සිංහල ඇතුළු වෙනත් චිත්‍රපටි copyright ගැටළු ඇති කරන නිසාය. ඔබට සිදු කිරීමට ඇත්තේ පහත ඇති Download button එක click කර google drive හරහා අපගේ යෙදවුම Download කරගෙන install කරගැනීමයි. මෙම යෙදවුම තුල කිසිදු අනිෂ්ට දෙයක් අඩංගු නොවන අතර යෙදවුම ඉතා ආරක්ෂාකාරී ලෙස ඔබට පහසු ලෙස නිර්මාණය කර ඇත.

ඉදිරියට චිත්‍රපටි බොහොමයක්!!!!!

New Update-V5 (2021/10/23)


ADVERTISEMENT

Post a Comment

0 Comments